Best Seller

ගජගා

Availability: In stock

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.

හැඳ සිටි දුහුල් නිදන ඇඳුමෙන් ම ඈ පරිපූර්ණ වෙස් ඇඳුමෙන් සැරසුණු ඔහු සමග හරි හරියට පා තබමින් අත් ලෙළවමින් ගජගා වන්නම නැටුවා ය. එහි කස්තිරමත් සීරුමාරුවත් නටා අඩව්වට පිවිසෙද්දී ඔවුන් දිලෙන නිවෙන විජ්ජුලතා කලඹක් සේ දිස්විණි. අඩව්වේ උච්චතම අවස්ථාව අවසන් කරද්දී ඈ සිටියේ ඔහුගේ සවිමත් බාහු අතරේ සිර වෙමිනි. අවුල්හැරයෙන් වැසුණු ඒ පපුතුරෙහි සිය මුහුණ ස`ගවා ඈ රැ`ගුමෙහි වෙහෙස නිවා ගනිද්දී පුරුදු පිරිමි සුවඳක් ඇගේ නාස්පුඩු අතර සැරිසරමින් තිබිණි.
ඈ හිස මඳක් ඔසවා ඔහු දෙස බලද්දී ඔහු පැලඳ සිටි වෙස් තට්ටුවේ සිඛා බන්ධනයට යටින් තමා වෙතට නැවුණ ඒ දෑස ඈ හඳුනා ගත්තා ය. කෙමෙන් තමා වෙතට නැවෙන ඒ මුහුණට ඉඩ දෙමින් ඈ දෑස පියාගෙන සිය දෙතොල තෙත් කර ගත්තා ය.
Quantity :
Compare
Categories: ,

gajaga

චූලාභය ශාන්ත කුමාර හේරත්

Weight .200 kg
Loading...