Cart

Best Seller

කෝපි කාලෙ ලංකාව

Availability: In stock

Rs. 340

වර්ෂ 1858 දී ජෝන් කැපර් නැවත ලංකාවට එන්නේ ලන්ඩනයේ ප්‍රකට ලේඛකයෙක් සහ තීරු ලිපි රචකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වීමෙන් අනතුරුවය 1856 දී ආරම්භ කළ ceylon Times  පුවත්පත ඔහු මිලදී ගන්නේ එහි හිමිකරු සහ කර්තෘ බවට පත්වෙමිනි …

කැපර් 1874 දී සිලෝන් ටයිම්ස් පුවත්පත විකුණා දමා නැවත එංගලන්තය බලා නැව් නැග්ගේය. ඔහු Old ceylon sketches of ceylon life in olden time පොත 1877 දී ලිව්වෙ එසේ එංගලන්තයේ සිටින අතරතුරේදීය .බොහෝ විදේශිකයන් නොදැන සිටි ලාංකීය ජන ජීවිතය හා වතු වගාව නිසා ගම්වල සිදු වූ විනාශය ගැන සියුම් ස්පර්ශයක් මේ කෘතියේ දැකගත හැකිය . කෝපි කාලයේ ලංකාව නමින් ඔබ මේ කියවමින් සිටින්නේ එම පොතේ සිංහල අනුවාදයයි

Quantity :
Compare

kopi kale lankawa

අනුවාදය : කුසුම්සිරි විජයවර්ධන – Kusumsiri wijayawardena

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers

Old ceylon by john capper

 

 

Weight .201 kg
Loading...