KOPAGNIYA
පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍රය
ආශිර්වාද ප‍්‍රකාශනයක්
ශ‍්‍රී ලංකාවේ නූතන පරිවර්තන සාහිත්‍ය තුළ වැඩිම කතාබහකට ලක්වූ කෘති ද්විත්වයක් වන ‘‘දුම්රියේ යුවතිය’’ සහ ’’දියතළයේ සැඟවුණු රහස’’ කෘති ද්විත්වයෙහි කර්තෘ Paula Hawkins ගේ නවතම කෘතියේ සිංහල පරිවර්තනය…