Best Seller

කොරලයින්

Availability: In stock

Original price was: Rs. 790.Current price is: Rs. 671.

පොතේ නම කොරලයින් ය. මුලින්ම මම ඒ නම ලියූ විට ලියවුනේ වැරදියට ය.කොකොරලයින්  යන වචනය දෙස බලා සිටින මට එය කෙනෙකුගේ නමක් බව කල්පනා විය.ඇයට සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට මට දැන් උවමනා වී තිබේ.මායාකාරියන් හා නිර්භීත පුංචි ගැහැණු ළමයි සිටින කතා වලට හොලී කැමතිය.ඇය මට කීවේ ද එවැනි කතාය.ඒ නිසා හොලී ගේ කථාව ද බය හිතෙන එකක් විය යුතුය.

Quantity :
Compare

Coraline

පරිවර්තනය : නිශානි දිසානායක

ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ

 

Weight .188 kg
Loading...