Cart

Best Seller

කෙළිමඩලේ දියණිය

Availability: In stock

Rs. 576

Out of Iran – sousan Azadi with Angela Ferrante

Kelimadale diyaniya

පරිවර්තනය : එල් එස් එස් පතිරත්න – L S S Pathirathne

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – wijesooriya grantha kendraya

Quantity :
Compare

Out of Iran – sousan Azadi with Angela Ferrante

Kelimadale diyaniya

පරිවර්තනය : එල් එස් එස් පතිරත්න – L S S Pathirathne

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – wijesooriya grantha kendraya

ෂාගේ ඉරානයේ  බටහිරකරණයට ලක්වූ ධනවත්  ප්‍රභූ පවුලක උපන් සූසන් අසාඩ් හැදී වැඩුණේ සුඛෝපභෝගී ලෙසය. ආසන්න වෙමින් තිබූ විප්ලවයේ තර්ජය නොසලකා හැරීම ඇයගේ වරප්‍රසාද ලත් සමාජයට පහසු විය. ෂා පාලනය බිඳ වැටුණු අතර බිහිවූ අයටොල්ලා රුහොල්ලා ක්හෝමෙයිනිගේ පාලනය යටතේ සූසන් සහ ඇගේ කණ්ඩායම හඳුන්වනු ලැබුවේ ටැග්හවුට් – යක්ශයාගේ අනුගාමිකයන් ලෙස ය ඔවුන් දඩයම්කර ඔවුන්ගේ  ළමයින් මනස ශෝධනයට ලක්කර දේපොල රාජසන්තක කෙරිණි

සැමියාගේ මරණින් පසු පුත්‍රයා සමඟ තනි වූ ඈ පහසු ඉලක්කයක් වී සිටියාය. ඇය සිරගත කර හිංසනයට පත් කරන ලද්දේ අශිෂ්ඨ හා අවිනීත හැසිරීම්  යන චෝදනා යටතේය. ඇයට නිදහස ලැබෙන්නේ ලිංගික ප්‍රයෝජන ලබා ගැනීමට උනන්දු වූ මුල්ලා කෙනෙකු නිසාය. අවසානයේ ඇයට තිබූ එකම විකල්පය පුතු සමග පලායාම විය

මෙය යුද්ධය හා අන්තගාමී පෙළ ගැගැසීම නිසා විනාශ වෙමින් තිබූ ඉරානයේ ජීවත් වූ ගැහැනියක් දිවි ගලවා ගැනීම සඳහා කල අරගලයක සත්‍ය කතාවයි.

 

 

 

Weight .380 kg
Loading...