Cart

Best Seller

කුලුනේ යුවතිය

Availability: In stock

Rs. 960

කුළුනේ යුවතිය (The Girl in the tower )
මංකොල්ලකරුවන් රාජධානිය  පුරා වූ ගම්මාන ගිනිතබමින් එහි සිටින තරුණියන් පැහැර ගනිමින් මුළු රටම මහා බියකට ඇද දැම්මෝය. මොස්කව් හි කුමාරයා තම රාජ්‍යයේ සිදුවන භයානක ක්‍රියා වලින් සහ කටකතා වලින් නොසන්සුන් ව තම රාජ්‍ය රැක ගැනීම පිණිස ඔහුගේ විශ්වාසවන්ත නයිට්වරුන්ද සමග මංකොල්ලකරුවන් හා සටනට පිටවූයේය. ඔවුන්ට මගදී මුහුණ දීමට සිදුවූයේ විස්මිත දෙයකටය.

අපූරු අශ්වයෙකු පිට නැගුනු තරුණයා දුටු ඔවුන් පුදුමයට පත්විය.

Quantity :
Compare

Kulune yuwathiya

The girl in the tower

පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ

 

Weight 1.00 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කුලුනේ යුවතිය”

Your email address will not be published.

Loading...