Kulune yuwathiya
The girl in the tower
පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර
ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
කුළුනේ යුවතිය (The Girl in the tower )
මංකොල්ලකරුවන් රාජධානිය පුරා වූ ගම්මාන ගිනිතබමින් එහි සිටින තරුණියන් පැහැර ගනිමින් මුළු රටම මහා බියකට ඇද දැම්මෝය. මොස්කව් හි කුමාරයා තම රාජ්‍යයේ සිදුවන භයානක ක්‍රියා වලින් සහ කටකතා වලින් නොසන්සුන් ව තම රාජ්‍ය රැක ගැනීම පිණිස ඔහුගේ විශ්වාසවන්ත නයිට්වරුන්ද සමග මංකොල්ලකරුවන් හා සටනට පිටවූයේය. ඔවුන්ට මගදී මුහුණ දීමට සිදුවූයේ විස්මිත දෙයකටය.
අපූරු අශ්වයෙකු පිට නැගුනු තරුණයා දුටු ඔවුන් පුදුමයට පත්විය.
Kulune yuwathiya
The girl in the tower
පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර
ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
Weight | 1.00 kg |
---|