Best Seller

කියා

Availability: In stock

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,665.

අම්මා යන්ට ගියායින් පසුව ‘කියා’ ‘වගුරුබිමේ කෙල්ල’ බවට පත්වූවාය .

නිරාවරණ දෙපයින් හැමතැනම ඇවිදින තනිවම කැලෑවේ ජීවත්වෙන වගුරුබිමේ කෙල්ල ගැන ඒ ගම්මානය බොහෝ කතා පැතිර තිබිණ .ඒ කතා කෙසේ වුවත් වනාන්තරයේ තනිව සැරිසරන අනාථ දැරිය ,වන මලක් මෙන් සුන්දරව වැඩුණාය. .වනාන්තරයත් වගුරු බිමත්, මුහුදු ජීවීන් හා කුරුල්ලන් ගැන දැනුමින් පිරි මිහි මව් කුසින් උපන් දියණියක් වූවාය .

ජීවිතයටම එකම එක දවසක් පමණක් පාසැල් ගිය ,වගුරු බිමේ දැරිය ,ස්වාභාවික විද්‍යාඥවරියක් ,ජනකාන්ත ලේඛිකාවක් වූයේ කෙසේද

Quantity :
Compare

Kiya

වගුරුබිමේ කෙල්ල

පරිවර්තනය :නිම්මි මුදිතා හේරත්

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ

 

Weight .601 kg
Loading...