Cart

Best Seller

කියනු වස් පවතිමි

Availability: In stock

Rs. 990

අම්මා පැමිණ නිවස විකුණන්නට යමු යැයි කියද්දී ගබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස් ලේඛනය අත්හදා බලමින් ඉන්නා විසි තුන් හැවිරිදි තරුණයෙකි.

ඒ,ඔහුගේ කොලොම්බියානු පැටිවියේ මතකයේ රැඳුනු , අරකාතාකා ගමේ පිහිටි සීයලාගේ නිවසයි .
ඔහුගේ  මතකාවර්ජනන්ගේ පළමු කොටස වන මේ තුළින් ,නොබෙල් ත්‍යාගලාභී රචකයා සිය ආශ්චර්යමත් පරිකල්පනය ගොඩනැඟූ , නොමද පාඨක ආදරේට පාත්‍ර වූ සුප්‍රසිද්ධ  ප්‍රබන්ධයේ පදනම නිමැවූ , ඒ පරිසරය වෙත නැවත පැමිණෙයි මේ ඔහුගේ කතන්දරවල කතන්දරයයි

Quantity :
Compare

Kiyanu was pawathimi

පරිවර්තනය : මහේෂි විරකෝන් – Maheshi weerakoon

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidarshana publishers

 

 

Weight .733 kg
Loading...