Best Seller

කැරවල්

Availability: Out of stock

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,480.

මතක තියාගන්න, මේ ඔක්කෝම සෙල්ලමක් විතරයි. මේ ගේට්ටුවලින් එහා සිද්ධ වෙන දේවල් ඔබව බියවද්දාවේ, නැත්නම් තිගැස්මට පත් කරාවි. ඒත් ඒ කිසිම දේකට ඔබව රවටන්නට ඉඩ දෙන්න එපා.

අවුරුද්දකට වතාවක් කුප්‍රකට මාස්ටර් ලෙජන්ඩ් කැරවල් එකක් පවත්වයි. ආරාධනා කරනු ලබන්නන්ට පමණක් විවෘත වේ.

මේ අවුරුද්දේ සතියක් දිගු සෙල්ලම පවත්වනු ලබන්නේ, වක ගැසුණු මාර්ග හා හිමෙන් වැසුණු වංගගිරියක් වූද මිනිස්සු කොහෙත්ම ඔවුන්ගේ පෙනුමෙන් මැනිය නොහැකි වුද ලෙජන්ඩ්ගේ දිලිසෙන දූපත වූ මායාවී දිවයිනේය.

පළමු දින මධ්‍යම රාත්‍රියේ දී දර්ශනය පටන් ගන්නා අතර අමුත්තන්, සෙල්ලම් කරන්නන් බවට පත් වේ. සෑම කෙනෙක්ම ලෝභ සිතෙන තෑග්ගක් වෙනුවෙන් තරග කරන්නේය. එක පැතුමක්. ඔවුන්ට කිරීමට ඇති එකම දෙය කැරවල් හි අභිරහස විසඳීම පමණි. නමුත්, සෑම සිනාසෙන මුහුණකටම පිටුපසින් අනතුර සැගව සිටින සෙල්ලමක, ජයග්‍රහණය පරාජයෙන් තොර නොවේවි, ඔවුන්ගේ පැතුම ඔවුන්ගේ අවසන් පැතුම විය හැක…

Out of stock

Compare

caraval

පරිවර්තනය ගයාත්‍රි වීරකෝන්

 

Weight .250 kg
Loading...