Cart

Best Seller

කැමෙලියා

Availability: In stock

Rs. 877

“බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු උනා නම් උන් ඔච්චර හොඳ වෙන්නේ  නෑ කියලත් මතක තියාගන්න එහෙනම් ඔයාව හපා කන්නේ වලිගෙ වනල.”

ඇනීටා

“මං කැමැතියි වැවිලිකරුවෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න දැන් මගේ ඇඟේ දුවන්නේ ලේ නෙමෙයි තේ”

ජෙෆ්රි

“මට තේ වතුරෙන් දැනෙන්නෙ අප්‍රසන්න රසයක් සහ කුයිලය පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙසද විටෙක භීතියේ බයාදු කමේ කහට ලෙස ද නැත්නම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීම ඇඹුල ලෙස පමණක් මට දැනේ”

කැමේලියා

අශ්වයකු ට ආදරේ කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නැත

කළු අශ්වයා

Quantity :
Compare

camellia

කතෘ : විරාජිනී තෙන්නකෝන්

Weight .150 kg
Loading...