Best Seller

කාන්තාවන්ට පමණයි

Availability: In stock

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.

පරිපූර්ණ ජිවිතයක් උදෙසා ගැහැනියකට අවශ්‍යම ද මිනිහෙක්?
#අබිලන්ඩේශ්වරි, වයස අවුරුදු හතළිස් පහයි. ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිකාර්නි. කිසි දිනෙක තමන්ට ම කියා ජීවතයක් නොතිබුණු, සොයුරියගේ, නැන්දණියගේ සහ පවුලට රැකවරණ සලසන්නියගේ භූමිකාව කරන්නට පැවරුණු ගැහැනියක්.
නමුදු එසේ වූයේ, සාම්ප්‍රදායික දෙමළ බ්‍රාහ්මණ වංශික ජීවිතයෙන් හා පෙර සඳහන් සියලු භූමිකාවන්ගෙන් මිදී, හුදෙකලාවෙන් සන්නද්ධව, මුහුද අද්දර පිහිටි කන්‍යා කුමාරි නගරය වෙත යන්නට කෝච්චි ටිකට්ටුවක් මිලදී ගන්නා තෙක් පමණයි.
කෝච්චියේ, කාන්තාවන්ට පමණක් වෙන් වූ අඟුළු ලෑ නිදන කුටිය තවත් ගැහැනුන් පස්දෙනෙක් හා බෙදා ගනිද්දී, ඔවුන් හඳුනා ගැනීමට අබිලට ඉඩ කඩ සැලසෙනවා.
#ජානකී, ආදරයට පාත්‍ර වූ බිරිඳ සහ අවුලට පත් වූ මව.
#මාගරට් ශාන්ති, ඇයගේ අවශ්‍යතා හඳුනා ගැනීමට අසමත්, අසංවේදී මාන්නක්කාරයෙක් සහ අමු කවියක් වැනි පුරුෂයෙකු සමග විවාපත් රසායන විද්‍යා ගුරුවරිය.
#ප්‍රභා දේවී, පිහිනුම් තටාකයක් නිසා ජීවිතය අලුත් මානයකට පා කර ගත්, පරිපූර්ණ දියණිය සහ බිරිඳ
#ශිලා, අනුනට නොතේරෙන දෑ සිය හැකියාව ඔස්සේ අවබෝධ කරගත් දහ හතර හැවිරිදි දැරීය.
#මාරි කොළොන්දු, එක් රාගී රැයක් මගින් විනාශ කර දැමූ අහිංසකත්වය.
ඔවුන්ගේ ජීවිත ගැන අසමින්, ඒ ඒ ජීවිතයන්හි අතිශය පුද්ගලික සිදුවීමි ගැන සිතමින්, අග්‍රා සෙවුයේ ඇගේ ජීවිතයට ගැට ගැසී තිබුණු ගැටලුවට විසඳුමක් ගැහැනියකට තනිකඩව සිටිමින් තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි ද? නොඑසේනම්, පරිපූර්ණ ජීවිතයක් උදෙසා ගැහැනියකට අවශ්‍යම ද මිනිහෙක් ?
Quantity :
Compare

kanthawanta pammanai

පරිවර්තනය : සමන් අනාවුදහෙට්ටි

Weight .250 kg
Loading...