කාඕ යු -පාඕ
Availability:
In stock
Rs. 800 Original price was: Rs. 800.Rs. 640Current price is: Rs. 640.
වර්ෂ 1930 දී ජපන් අධිරාජ්යයේ කුරිරු අත්තනෝමතික පාලනයට චීනයේ විශාල භූමි ප්රමාණයක් ගොදුරු විය.එහි ජීවත් වූ ගැමියන්ට රූකඩ නිලධාරීන්ගේ සහ ඉඩම් හිමියන්ගේ තාඩන පීඩන ඉවසා දරා ගත නොහැකි විණි.එම ඛේදවාචකය දුගී ගැමි දරුවෙකු වූ කාඕ යූ -පාඕ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට බලපෑ ආකාරය හද සසලෙන අයුරින් මෙම කතාවට ගෙති ඇත.අන්ත කුරිරු පීඩනය යනු විප්ලවයේ ගිනි පුපුරු දල්වන අයෝමය ශක්තියක් බව පාඨකයන්ට අවබෝධ කර දීම මෙම කතාවේ ඇති උදාර අරමුණ වේ.
තරුණ කවියකු, සම්මාන දිනූ කෙටිකතාකරුවෙකු වන පරිවර්තක තෙමේ වෘත්තීයෙන් ලියාපදිංචි වෛද්යවරයෙකි.
Compare