ක්‍රිස්ටි 02
Availability:
Out of stock
Rs. 730 Original price was: Rs. 730.Rs. 584Current price is: Rs. 584.
1912 අවුරුද්දේ දී සිය සුබෝපභෝගී නාගරික ජීවිතය අත හැර, අන්ත දුගී දුෂ්කර කඳුකර පළාතක දරුවන්ට උගන්වනට ගිය දහනම හැවරදි ක්රිස්ටි හඩ්ල්ස්ට්න් ට කඳුකර වාසීන්ගේ අභිමානයත්, ඔවුන්ගේ ගුප්ත විශ්වාසයනුත්, ඔවුන්ගේ අන්ත දුගී දුප්පත් කමත්, සුන්දරත්වය සහ සත්ය කෙරෙහි ඔවුන් තුළ ඇති මහත් ලැදියාවත් දැකගන්නට ලැබේ. මේ කඳුකරයේ දී දෙවියන් කෙරෙහි ඇය තුළ ඇති ඇදහීම දරුණු ලෙස පරීක්ෂාවට ලක්වන අතර ඒ සියලූ අභියෝග ඉදිරියේ නොසැලී සිටින්නට ඇය වෙර දරයි.
කැතරීන් මාෂල් 1967 දී මුල් වරට පළ කරන ලද ක්රිස්ටි නවකතාවට පාදක කර ඇත්තේ ඇගේ මවගේ සත්ය ජීවිත අත්දැකීම්ය .ආදරය කරුණාව බලාපොරොත්තුව ආශාව වැනි සියලු මනුෂ්ය භාවයන් සහ දෙවියන් කෙරෙහි ඇති ඇදහීම් අතිශය මනස්කාන්ත ලෙස විවරණය කරමින් ලියැවුණු ක්රිස්ටි ලොව පුරා මිලියන ගණනක් දෙනාට නව ආලෝකයක් තුළින් ජීවිතයදකින්නට සැලැස් විය .
Out of stock
Compare