කතෘ : සයිමන් නවගත්තේගම
ප්‍රකාශනය : ෆාස්ට් පබ්ලිෂින් – සුරස ප්‍රකාශකයෝ
නමුත් මම කියන්ඩ ඕන එක කාරණයක් – ඔබ විශ්වාස කරන්නේ කඩුව – යුද්ධය . මං විශ්වාස කරනවා කැත්ත උදැල්ලෙන් ඊට වඩා යුද්ධයක් කරලා තමන්ගේ සමෘද්ධිය තමන්ටම ලබාගන්න පුළුවනි දුප්පතාට
එදා රාත්‍රියේ දැරිය සමග ඔහු ගෝනහමේ නිදාගෙන සිටියේය .මෙම හොර නායකයා සමග හිද ඔහුට සේවය කරන්නට තරම් අධිරාජ්‍යාගේ හිතේ ඔහු ගැන පැහැදීමක් ඇති වී තිබුණි
කතෘ : සයිමන් නවගත්තේගම
ප්‍රකාශනය : ෆාස්ට් පබ්ලිෂින් – සුරස ප්‍රකාශකයෝ
Weight | 5 kg |
---|