Cart

Best Seller

ක්ලියෝපැට්රා සහ ඇන්ටනි

Availability: In stock

Rs. 640

ඊජිප්තුව පාලනය කළ ,එකල රෝමයේ බලවත්ම මිනිසුන් දෙදෙනා වූ ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනී වශී කරගත් , තම පවුල සහ සමානවම ඊජිප්තු රාජ්‍යයද රැක  ගැනීමට කැපවුණු ක්ලියෝපැට්රා ගේ ජීවිතය ,බලය සහ දේශපාලනය හමුවේ කොතරම් අභියෝගවලට මුහුණ පෑවේ ද ?අවසන තම පෙම්වතා සේම තමාගේ දරු තිදෙනෙකුගේ පියා වූ ඇන්ටනීගේ සියදිවි නසාගැනීම සියැසින් දැක ,තමාද දිවි නසාගත් ක්ලියෝපැට්‍රා වසරකට දෙදහසකට පසුව ද ,අද දවසේ සිහි කෙරෙන රැජිනක් බවට පත් වූවාය.

ක්ලියෝපැට්රා සහ ඇන්ටනී කතා පුවත ඔබ වෙත ගෙන එන්නේ ,ඒ රැජිනගේ සතුට හා කඳුළයි .ඇන්ටනීගේ සදාතනික ආදර කතාවයි .ජුලියස් සීසර්ගේ ඒකාධිපති පාලනයේ කතාවයි .එසේම සීසර් හදා හදාවඩාගත් පුත්‍රයා වූ ඔක්ටේවියන්ගේ දුෂ්ට පාලනය පිළිබඳ කතාවයි

Quantity :
Compare

Cleopatra and antony

පරිවර්තනය : මානෙල් කරුණාතිලක – Manel karunathilake

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – wijesooriya grantha kendraya

Weight .374 kg
Loading...