Cart

Best Seller

ක්‍රෙස්

Availability: Out of stock

Rs. 1,062

ක්‍රෙස් උස්මහත් වූයේ සිරකාරියක ලෙසිනි. නෙට්ස්ක්‍රීන් පමණක් ඇගේ තනියට ඇති ලෝකයේ හැදී වැඩුණු ඇයට දුෂ්ට ලවානා රැජිනගේ අණ පිළිපදින්න සිදුවෙයි . දැන් එයට සින්ඩර් සහ ඇයගේ කඩවසම් හවුල්කරු වූ අධිරජ කයි සොයාගැනීමේ අයිති වේ .නමුත් ඇය සොයන  සහ ඇය ආදරය කරන මිනිසා එය පරාජය කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටින බව ලවානා රැජින  දන්නේ නැත

Out of stock

Compare

Cress

පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ

 

Weight .807 kg
Loading...