Cart

Best Seller

කළු කඳුළේ උමං මග

Availability: In stock

Rs. 1,572

කෝරා ජෝර්ජියාවේ කපු වගාවක වහලියක වූ අතර ඇය මෙන්ම අනෙකුත් කළු ජාතිකයෝ ද එහි අපාදුක් වින්දාහ. ඇගේ මව මේබල් වතු යායෙන් පලාගිය අතර වහලුන් දඩයම් කරන්නකු වූ රිජ්වේට ඇය සොයා අල්ලා ගැනීම බාර විය. පලමු වතාවට අසාර්ථකත්වය හා අවමානයේ නීරස වින්දේ මේබල් අල්ලා ගත නොහැකි වීම නිසාය.

වසර කිහිපයකට පසුව කෝරා පලාගියාය ඇයගේ මව මේබල් පිළිබඳ රහස් කළු ජලයේ සැඟවී තිබිණි. කළු දියණිය කෝරා කළු ජලය හරහා කළු කඳුල උමං මඟ ඔස්සේ නිදහස පතා පලා යද්දී රිජ්වේ ඇය පසුපස ලුහුබැන්දේ මේබල් නිසා විඳි අවමානය මකා ගනු පිණිස වෛරක්කාරයෙකු  පරිද්දෙනි.

Quantity :
Compare

Kalu kadule uman maga

The underground railroad

පරිවර්තනය : කුමාර සිරිවර්ධන

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ

 

 

Weight .477 kg
Loading...