Colombo
කතෘ : මොහාන් රාජ් මඩවල
ප්‍රකාශනය : බිසෝ ප්‍රකාශන
ඇය එලෙසබෙත් උපන් දවසේ උපත ලැබූ එලෙසබෙත් ඇලෙක්සැන්ඩ්‍ර්] මේරීය.
VI වන ජෝර්ජ් රජුගේ අභවයත් සමඟ ඇය දෙවන එළිසබෙත් ලෙස එංගලන්තය රැජින බවට පත් වූවාය.
නවසිය පනස් හතරේ වර්ෂයේ ඇය මෙරට සංචාරය කළ අවස්ථාවේදී ඇය මුණ ගැසෙන්නට මෙරට සම්භාවනීයයන් කිහිප දෙනෙකුට අවස්ථාව උදාවිය . එහිදී එළිසබෙත්ට,එළිසබෙත් මුණගැසීමේ අවස්ථාව ලැබුණි.
Colombo
කතෘ : මොහාන් රාජ් මඩවල
ප්‍රකාශනය : බිසෝ ප්‍රකාශන
Weight | .280 kg |
---|