Cart

Best Seller

කන්ද උඩ රට සටන්

Availability: In stock

Rs. 595

බ්‍රිතාන්‍යයන් කන්ද උඩරට ආක්‍රමණය සඳහා දැරූ ප්‍රයත්නයේ දී ඔවුන් හා කන්ද උඩරට සිංහලයන් අතර කලක් තිස්සේ පැවති සටන් පිළිබඳ ඓතිහාසික කරුණු අලලා ඉතා මෑත වකවානුවකදී kandyan wars යනුවෙන් ලියැවුණු ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය කන්ද උඩරට සටන් නමින් අප මෙසේ ඔබ අතට පත් කරමු. ඉංග්‍රීසි කෘතිය ජෙයාෆි පවල් අතින් සම්පාදනය වීඇත්තේ ඔහු විසින් සිදුකරන ලද ඉතා පුළුල් ගවේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් බව මේ පොත කියවීමේ දී ඔබට වැටහෙනු නිසැකය

Quantity :
Compare

Kanda udarata satan

Kandyan wars – Geoffrey Powell

පරිවර්තනය : ප්‍රේමචන්ද්‍ර අල්විස් – Premachandra Alvis

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers

 

 

 

Weight .431 kg
Loading...