Kathandara kiyanni
The storyteller – Jodi Picoult
පරිවර්තනය : චන්ද්‍රවංශ මුවන්වැල්ල – Chandrawansha Muwanwella
ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශන – Ashirwada publishers
සඟවා ගත් රහස් නැත්තේ කාටද? එහෙත් වසර හැත්තෑවක් පුරා රහස් සඟවාගෙන වෙනත් කෙනෙකු නමින් ජීවත්වෙමින් සිට ලොව හැරදා යාමට පෙර පාපෝච්ඡුාරණය කිරීමට සිතන්නේ කව්රුන්ද? ඒ පාපෝච්ඡුාරණයත් සත්‍යයක්ද?
ජෝසෆ් වෙබර්, සේජ්, ඇඩම් සහ ලියෝ වර්තමානයේත් ෆ‍්‍රාන්ස්, රයිනර්, මින්කා සහ ඩරිජා අතීතයේත්, ආනියා, ඬේමියන්, ඇලෙක්ස් හා කැසිමිර් ප‍්‍රබන්ධයේත් හැසිරෙනුයේ වංචනිකව, එකිනෙකා රවටා ගනිමිනි. කිසිවෙක් කිසිවකුට සියයට සියයක් සත්‍යය පවසන්නේ නැත. සත්‍යය අසත්‍යයෙන් වසා දැමීමට කෙතරම් උත්සාහ කළත් අවසානයේ සත්‍යය මතුපිටට එන්නේ දිය යට ඔබා යට ගැසීමට තැත් දැරූ රබර් බෝලයක් මෙනි.
Out of stock
Kathandara kiyanni
The storyteller – Jodi Picoult
පරිවර්තනය : චන්ද්‍රවංශ මුවන්වැල්ල – Chandrawansha Muwanwella
ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශන – Ashirwada publishers
| Weight | .666 kg |
|---|