You’ re the password to my life
Oba mage mura pade
පරිවර්තනය : ප්‍රදීප් කුමාර බාලසූරිය – Pradeep kumara Balasooriya
ප්‍රකාශනය : පහන් ප්‍රකාශනය : pahan prakashakayo
වර්තමාන ඉන්දියාවේ විදේශීය තොරතුරු තාක්ෂණික සමාගම්හි ක්‍රියාකාරකම් වල ආගමනයත් සමගම සාම්ප්‍රදායික ඉන්දීය යෞවන දැඩි වෙනස්කමකට ලක් විය .ඔවුන්ගේ හැසිරීම් රටා කතා හා සිතුම් පැතුම් ද සහමුලින්ම වෙනස් විය. මෙම නවකතාවෙන් නිරූපණය වන්නේ ද නූතන ඉන්දීය යෞවනයෙහි හි නව ස්වරූපයයි .
මෙම නවකතාවේ සුවිශේෂත්වය වන්නේ සැහැල්ලුව ,වින්දනය ,ජීවිතයේ සුන්දරත්වය ,දුක ,සතුට හා විශ්මය අතරේ සැනෙකින් දෝලනය වන සිදුවීම් මාලාවකින් යුක්ත වීමය .
You’ re the password to my life
Oba mage mura pade
පරිවර්තනය : ප්‍රදීප් කුමාර බාලසූරිය – Pradeep kumara Balasooriya
ප්‍රකාශනය : පහන් ප්‍රකාශනය : pahan prakashakayo
Weight | .288 kg |
---|