Best Seller

ඔබටත් දිනිය හැකිය

Availability: In stock

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.

නිරෝගීව ඉපදුන කෙනෙකුට අධ්‍යාපනයක් ලැබීම ඔස්සේ ජීවත්වීමට, දියුණු වීමට දශක කීපයකට පෙර තරුණු වියට පා ඔසවන විට අවස්ථාව හොඳින් තිබුණි.එහෙත් අද තත්ත්වය වෙනස්ය අද ජීවිතයේ අභියෝග ජයගන්නට කුසලතා දියුණු කරගත යුතුය. මේ පොත මගින් ලැබෙන්නේ ඒ සඳහා ප්‍රබල ආලෝකයකි. ඕනෑම සමාජයක සිටින්නේ හැකි අය සහ නොහැකි අය යනුවෙන් දෙකොටසක් නොවේ.ජයගන්නා අය හා පරාජය වන අයයි. පරාජය සදාකාලික නැත, එසේ නම්  ජයග්‍රාහකයා තම ජය ජීවිතයේ නියම අභිවෘත්තියට ඉවහල් කර නොගතහොත් පරාජිතයකි. එසේ නම් සෑම දෙනෙකුටම ජය හිමිය. එය පිළිගත හැකිද ? මේ පොත ඒ සම්බන්ධ අලුත් දැනුමක් ලබා ලබාදෙයි. ඔබගේ ජයග්‍රහණය ඔබ සතුය. අවැසි තැනට පියවර තැබීමට ඔබට හැකිය. ඒ සඳහා අවබෝධය ඉතා වැදගත්ය. මේ පොත මුල සිට ඒ අවබෝධය ඔබට ලබාදෙයි

Quantity :
Compare

obatath diniya hakiya

you can win – shiv khera

පරිවර්තනය ප්‍රදීප් කුමාර බාලසූරිය

Weight .336 kg
Loading...