a apuru maga
Robin sharma – leadership wisdom
(විශිෂ්ට නායකයන්ගේ පිළිවෙත් 8)
පරිවර්තනය උපාලි රත්නායක
pages 312
ජීවිතයේ සැබෑ සතුට මෙයයි එනම් දැවැන්ත ඉලක්කයක් ලෙසින් ඔබටම හැඟෙන කිසියම් අරමුණක් උදෙසා කැපවී වෙහෙසීමයි. ලෝකය විසින් ඔබට කිසිම හොඳ දෙයක් ලබා දෙන්නේ නැතැයි කන්කෙඳිරි නොගා, සැබෑ බලවේගයක් බවට පත්වීමයි..
මට නම් අවශ්‍යව ඇත්තේ මා මිය යන මොහොත වන විට මාගේ ජීවිතය මුළුමනින්ම ප්‍රයෝජනයට ගෙන තිබීමටය. මක් නිසාදයත් මා හොඳින් ජීවත් වන බව දැනෙන්නේ මා හොඳින්ම වෙහෙසෙන විට බැවිනි, මට අනුව නම් ජීවිතේ යනු දැවී යන ඉටිපන්දම් කොටයක් නොවේ, ජීවිතය යනු මේ මොහොතේදී මා අතෙහි ඇති දීප්තිමත් විලක්කුවකි. එය අනාගත පරම්පරාව සඳහා භාරදීමට පෙර හැකිතාක් ආලෝකය උපදවන සේ බැබළවීම මාගේ වුවමනාවය.
ජෝර්ජ් බර්නාඩ් ෂෝ
a apuru maga
Robin sharma – leadership wisdom
(විශිෂ්ට නායකයන්ගේ පිළිවෙත් 8)
පරිවර්තනය උපාලි රත්නායක
pages 312
Weight | .364 kg |
---|