Best Seller

ඉරණම වෙනස් කරන කම්පන තරංග නීතිය

Availability: In stock

Original price was: Rs. 850.Current price is: Rs. 680.

අද ලොව පුරා වෙසෙන මිනිසුන්ගේ නිබඳ අවධානයට ලක්ව ඇති විශ්ව ආකර්ෂණ විෂයෙහි පදනම වන්නේ අප තුළම ගොඩනගා ගත යුතු ඉහළ කම්පන තරංග මට්ටමයි. ඉහළ කම්පන මට්ටමක් ගොඩ නගා ගන්නා ආකාරය පිළිබඳව ලොව වෙසෙන විශිෂ්ටයන් ගේ මගපෙන්වීම් ගෙනහැර දක්වන මෙම ග්‍රන්ථය කම්පන  ‌තරංග සම්බන්ධයෙන් සිංහල බසින් ලියැවෙන පළමු කෘතියයි.
විශ්ව කම්පන තරංග පිළිබඳව සිංහල බසින් ලියැවෙන පළමු කෘතිය
Quantity :
Compare

kampana tharanga neethiya

the law of vibration

මංගල සෝමලාල් රාසිංආරච්චි

pages 200

Weight .150 kg
Loading...