Rs. 850 Original price was: Rs. 850.Rs. 630Current price is: Rs. 630.
Puthuni oba nathiwa - vanished Danielle steel පරිවර්තනය : අම්බිකා දිසානායක - ambika dissanayaka ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය 1930 දශකයේ අග භාගයේ ඇගේ සැමියා මැල්කම් සහ ඔවුන්ගේ කුඩා පුතු ටෙඩී සමඟ තම ජීවිතය බෙදා හදා ගනිමින් මේරියල් පැටර්සන් නිව්යෝර්ක් නගරයේ ජීවත් වේ .එහෙත් ඔවුන්ගේ ජීවිත විවිධාකාරයේ රහස් වලින් පිරී ඇත .ඇගේ සැමියා ගෙන් පවා සඟවා තබාගෙන සිටින අතීතයක් මෙරියල්...