Cart

Best Seller

ඈන් ෆ්‍රෑන්ක්ගේ පුනරුත්පත්ති කතාව

Availability: In stock

Rs. 810

1929 ජුනි දොළොස් වැනි දින ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයේ උපත ලබා එහි ජීවත් වෙමින් සිටියදී හිට්ලර්ගේ නාසි හමුදාව විසින් ඈන් ෆෑන්ක්ව පැහැරගෙන ගොස් කෲර  වධ හිංසනයන්ට ලක්කොට ගෑස් උදුනක ගින්නක ගිනිදැල් අතරට විසිකොට අමානුෂික ලෙස ඝාතනය කළ ද 1954 මැයි 17 වැනි දින ස්වීඩනයේ බාර්බ්‍රෝ කාර්ලේන් නම්න් උපත ලැබීමයි.ඉන්පසු දොළොස් හැවිරිදි වියේ ලේඛිකාවක් බවට පත්වී ඉකුත් ආත්මෙදි තමා ඈන් ෆෑන්ක් බවද සනාථ කරමින් මේ චරිතාපදානය රචනා කරයි. මේ ආත්මයේ දී පොලිස් අශ්වාරෝහක සේවයට බැඳෙන ඈ තම සහෝදර නිලධාරීන්ගේ ඝාතන සැලසුම් ව්‍යර්ථ කරමින් අයෝමය කාන්තාවක් ලෙස නැගී සිටින අන්දම සරල සුගම බස් වහරකින් අනුවේදනීය කඳුළු කතාවක් ලෙස ඔබ දෝතට පිළිගන්වන්නේ ප්‍රවීණ පරිවර්තක තිලක කුඩාහෙට්ටි සූරීන්ය.

Quantity :
Compare

Anne frank ge punaruppaththi kathawa

And the wolves howles by Barbro Karlen

පරිවර්තනය : තිලක කුඩාහෙට්ටි

ප්‍රකාශනය : දයාවංශ සහ ජයකොඩි සමාගම

 

 

Weight .270 kg
Loading...