Atha atheethayata giya amaricanuwa
Mark Twain
පරිවර්තනය : රාණි සේනාරත්න රාජපක්ෂ – Rani Senarathna Rajapaksha
ප්රකාශනය : විදර්ශන ප්රකාශකයෝ – vidarshana publishers
දහනමවන සියවසේ ඇමරිකාවේ විසූ හෑන්ක් මෝගන් නම් තරුණයා යම් අද්භූත ආකාරයට හයවන සියවසේ එංගලන්තයේ ආතර් රජුගේ කාලයේ පහළ වෙයි .නවීන නිදහස් මතධාරී ඉතාම දක්ෂ කාර්මිකයෙකු වූ හෙතෙම දැඩි ආගමික මත දාරී අතිශයින් සම්ප්රදායික වැඩවසම් ක්රමය සහ නොදියුණු ආර්ථික සමාජ රටාව ක්රමයෙන් වෙනස් කරයි . ඔහුගේ නවීන තාක්ෂණික ශිල්පීය ක්රම 6 වන සියවසේ ප්රබල මිත්යා මතධාරීන්ට පෙනෙන්නේ මහා ප්රාතිහාර්යයක් ලෙසිනි. අවසානය පාඨකයා කිසිසේත් අපේක්ෂා නොකරන්නෙකි
Out of stock
Atha atheethayata giya amaricanuwa
Mark Twain
පරිවර්තනය : රාණි සේනාරත්න රාජපක්ෂ – Rani Senarathna Rajapaksha
ප්රකාශනය : විදර්ශන ප්රකාශකයෝ – vidarshana publishers
Weight | .471 kg |
---|