Cart

Best Seller

ඈත අතීතයට ගිය ඇමරිකානුවා

Availability: In stock

Rs. 637

දහනමවන සියවසේ ඇමරිකාවේ විසූ හෑන්ක් මෝගන් නම් තරුණයා යම් අද්භූත ආකාරයට හයවන සියවසේ එංගලන්තයේ ආතර් රජුගේ කාලයේ පහළ වෙයි .නවීන නිදහස් මතධාරී ඉතාම දක්ෂ කාර්මිකයෙකු වූ හෙතෙම දැඩි ආගමික මත දාරී අතිශයින් සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය සහ නොදියුණු ආර්ථික සමාජ රටාව ක්‍රමයෙන් වෙනස් කරයි . ඔහුගේ නවීන තාක්ෂණික ශිල්පීය ක්‍රම 6 වන සියවසේ ප්‍රබල මිත්‍යා මතධාරීන්ට පෙනෙන්නේ මහා ප්‍රාතිහාර්යයක් ලෙසිනි. අවසානය පාඨකයා කිසිසේත් අපේක්ෂා නොකරන්නෙකි

Quantity :
Compare

Atha atheethayata giya amaricanuwa

Mark Twain

පරිවර්තනය : රාණි සේනාරත්න රාජපක්ෂ – Rani Senarathna Rajapaksha

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ  – vidarshana publishers

 

 

Weight .471 kg
Loading...