Amaricanuwan dutu lakdiwa asiriya
දහනමවන සියවසේ දී හා විසිවන සියවස මුල ලංකාවට පැමිණි විවිධ ඇමරිකානුවන් දස දෙනකු විසින් රචිත රචනාවල සිංහල පරිවර්තන මෙම ග්රන්ථයෙන් ඉදිරිපත් කොට ඇත .මේවා බොහෝමයක් ලංකාවේදී ඔවුන් මෝහනයට පත් කරන ලද මනරම් ස්වභාව සෞන්දර්ය ඔවුන්ගේ අත්දැකීම් ආ නිරීක්ෂණ විස්තර කෙරේ.මේ හැරෙන්නට ගාල්ල මහනුවර හා නුවරඑළිය පිළිබඳව නොයෙකුත් ලේඛකයන් ඉදිරිපත් කළ ඇති විස්තර අතිශයින් මනස්කාන්තය .
ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers
පරිවර්තනය : මනෝ ප්‍රනාන්දු – Mano Fernando
Reviews
There are no reviews yet.