Under the apple tree
Apple gaha yata
පරිවර්තනය : නිශානි දිසානායක – Nishani Dissanayake
ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ
හොඳින් ජීවිතය ගත කළා කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද ?
මට හිතෙන හැටියට නම් හොඳින් ජීවිතය ගත කිරීම කියන්නේ හොඳ ජීවිතයක් ගත කිරීමට වඩා වෙනස් දෙයක් …
මා දන්නා තරමින් හොඳ ජීවිතයක් ගත කිරීම කියන්නේ සමාජ විරෝධී දෙයින් වැළකී සදාචාර සම්පන්න හා විනයනුකූල රීතීන් හැකිතාක් අනුගමනය කරමින් සමාජයට ප්‍රයෝජනවත් ගමන් මගක යන එකයි .
අනෙක් අතට එයට ප්‍රතිවිරුද්ධ ලෙස හිතුවොත් හොඳින් ජීවිතය ගත කිරීම කියන්නේ මට තේරෙන හැටියට අඩුවෙන් හුදෙකලාවී තම සිතැඟි වලට ඉඩ දෙමින් ජීවිතය ගෙවා දැමීමයි , නිවැරැදිවම කිව්වොත් මට හිතුනෙ කෙනෙකුට මේ දෙවිදියටම ජීවත් වෙන්න පුළුවන් බවයි ඒත් ඒක තරමක් අමාරු වැඩක්.
Under the apple tree
Apple gaha yata
පරිවර්තනය : නිශානි දිසානායක – Nishani Dissanayake
ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ
Weight | .322 kg |
---|