Cart

Best Seller

ඇපල් ගහ යට

Availability: In stock

Rs. 624

හොඳින් ජීවිතය ගත කළා කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද ?

මට හිතෙන හැටියට නම් හොඳින් ජීවිතය ගත කිරීම කියන්නේ හොඳ ජීවිතයක් ගත කිරීමට වඩා වෙනස් දෙයක් …

මා දන්නා තරමින් හොඳ ජීවිතයක්  ගත කිරීම කියන්නේ සමාජ විරෝධී දෙයින් වැළකී සදාචාර සම්පන්න හා විනයනුකූල රීතීන් හැකිතාක් අනුගමනය කරමින් සමාජයට ප්‍රයෝජනවත් ගමන් මගක යන එකයි .

අනෙක් අතට එයට ප්‍රතිවිරුද්ධ ලෙස හිතුවොත් හොඳින් ජීවිතය ගත කිරීම කියන්නේ මට තේරෙන හැටියට අඩුවෙන් හුදෙකලාවී  තම සිතැඟි වලට ඉඩ දෙමින් ජීවිතය ගෙවා දැමීමයි , නිවැරැදිවම කිව්වොත් මට හිතුනෙ කෙනෙකුට මේ දෙවිදියටම ජීවත් වෙන්න පුළුවන් බවයි ඒත් ඒක තරමක් අමාරු වැඩක්.

Quantity :
Compare

Under the apple tree

Apple gaha yata

පරිවර්තනය : නිශානි දිසානායක – Nishani Dissanayake

ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ

 

 

Weight .322 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඇපල් ගහ යට”

Your email address will not be published. Required fields are marked *

Loading...