Best Seller

ආලෝකයේ රණකාමියාගේ අත්පොත

Availability: Out of stock

Original price was: Rs. 750.Current price is: Rs. 675.

“හැම දෙනාටම මෙවැනි දේ කළ හැකි වන්නේය.
එසේම කිසිවෙකු තමා ආලෝකය රණකාමියා යැයි නොසිතුවත් අප සියල්ලෝම ආලෝකයේ රණකාමියෝ වන්නෙමු.”

ඔහු සටහන් පොතේ හිස් පිටු දෙස බැලුවේය.
ස්ත්‍රිය නැවත වරක් මඳ සිනහ නැගුවාය. ආලෝකය රණකාමියා ගැන ලියන්න ඕ කීවාය.

දෙවියෝ අපට වචනවල වගකිවයුතු ස්වභාවය උගැන්වීම සඳහා නිහඬියාව ප්‍රයෝජනයට ගනිති.

විවේකයේ අගය වටහා දෙනු උදෙසා හෙතෙම මහන්සිය ප්‍රයෝජනයට ගන්නේය.

යහපත් සෞඛ්‍යයේ ආශිර්වාදය උගැන්වීම් උදෙසා අසනීපය භාවිතා කරන්නේය.

අපට ජලය ගැන උගැන්වීම උදෙසා දෙවියෝ ගින්න භාවිතා කරන්නෝය.

වාතයේ අගය උගැන්වීම උදෙසා හෙතෙම පස භාවිතා කරන්නේය.

දිවියේ අගය අපට කියාදීම සඳහා හෙතෙම මරණය ප්‍රයෝජනයට ගන්නේය.

Out of stock

Compare
Categories: ,

alokaye ranakamiyage athpotha

 

පරිවර්තනය: මණ්ඩාවල පඤ්ඤාවංස හිමි

pages 108

Weight .100 kg
Loading...