Aramadasa
කතෘ : ආරියවංශ අබේසේකර – Ariyawansha Abesekara
ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidarshana publishers
ඉතිහාසය ගොඩ නැගීමත් ඊට යටත් වීමත් එක්ක නොව ,හාත්පසින් වෙනස් වූ ක්‍රියාවලීන් දෙකකි .මේ දෙමඟින් කුමක් ඔස්සේ ගමන් කළ යුතු දැයි කෙරෙන අදෘශමාන නිහඬ විවාදයක් සෑම සමාජයක් තුළ වෙයි ආරාමදාස නවකතාව තුළ සිත්තමට නැගෙනුයේ සමාජයන්ට නොදැනී සමාජයන් කළඹමින් මතුවන උක්ත විවාදයේ සලාවැටුමයි .සලාවැටුමක් හෙවත් දිය සුළියකට හසුවන බොහෝ දෑ එය විසින් දියෙහි පතුලට ඇද ගන්නා අතර ඇතැම් ශක්තිමත් දෑ ඒ රුදුරු ඉරණමින් ගැලවී ගංගාවත් සමග ඉතිහාසය හරහා නිදහසේ ගමනේ යෙදෙයි.
Aramadasa
කතෘ : ආරියවංශ අබේසේකර – Ariyawansha Abesekara
ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidarshana publishers
Weight | .490 kg |
---|