Best Seller

ආර්තමොනොවිලාගේ කතාව

Availability: In stock

Original price was: Rs. 600.Current price is: Rs. 480.

ආර්තමොනොවි පවුලේ පරම්පරා තුනක කතාවක් ලෙස රුසියානු ඉතිහාසයේ වැදගත් කාල  පරිච්ඡේදයක් ආවරණය කරමින් ගෝර්කි විසින් රචිත මේ කෘතිය රුසියානු මහා ලේඛක ලියෝ තෝල්ස්තෝයිගේ මෙන්ම සෝවියට් දේශය නිර්මාතෘ ව්ලැදිමීර් ලෙනින්ගේ ද නොමද අවධානය සහ විචාරයට ලක් වූවකි.

විශේෂයෙන්ම මෙහිදී ගෝර්කි ලෙනින් සමග පැවැත්වූ සංවාද කෘතියේ රචනයේලා ගෝර්කිට බලපෑ  අතර ඉතා උසස් නවකතාවක් බවට පත් පත් වීමට ද හේතුවක් වූයේ ය.
ගෝර්කිගේ කෘති අතරින් උසස්තම කෘතික් ලෙස සැලකෙන මෙය ලොව පුරා විචාර පාඨක දෙපාර්ශ්වයේම ඇගයුමට ලක් වූවකි.

Quantity :
Compare

 

පරිවර්තනය චූලානන්ද සමරනායක

පිටු 424

Weight .500 kg
Loading...