Cart

Best Seller

ආර්තමොනොවිලාගේ කතාව

Availability: In stock

Rs. 480

ආර්තමොනොවි පවුලේ පරම්පරා තුනක කතාවක් ලෙස රුසියානු ඉතිහාසයේ වැදගත් කාල  පරිච්ඡේදයක් ආවරණය කරමින් ගෝර්කි විසින් රචිත මේ කෘතිය රුසියානු මහා ලේඛක ලියෝ තෝල්ස්තෝයිගේ මෙන්ම සෝවියට් දේශය නිර්මාතෘ ව්ලැදිමීර් ලෙනින්ගේ ද නොමද අවධානය සහ විචාරයට ලක් වූවකි.

විශේෂයෙන්ම මෙහිදී ගෝර්කි ලෙනින් සමග පැවැත්වූ සංවාද කෘතියේ රචනයේලා ගෝර්කිට බලපෑ  අතර ඉතා උසස් නවකතාවක් බවට පත් පත් වීමට ද හේතුවක් වූයේ ය.
ගෝර්කිගේ කෘති අතරින් උසස්තම කෘතික් ලෙස සැලකෙන මෙය ලොව පුරා විචාර පාඨක දෙපාර්ශ්වයේම ඇගයුමට ලක් වූවකි.

Quantity :
Compare

 

පරිවර්තනය චූලානන්ද සමරනායක

පිටු 424

Weight .500 kg
Loading...