ahasata hiniman
the stars shine down – sidney sheldon
පරිවර්තනය: දිල්හානි වික්‍රමරත්න
pages 456
“මං ලාරා කැමරන්.. ආරංචි උනා පොතක් ප්‍රකාශ කරන්න යනවා කියලා..”
“අහ්.. මේ ලීස් ස්මිත්ගේ ලිපිය ගැන වෙන්න ඇති කියන්නේ….”
“මට කියන්න ඕන මෙච්චරයි ඔයා මේ පොත ප්‍රකාශ කලොත් මං ඔයාට නඩු දානවා පෞද්ගලිකත්වයට හානි කළා කියලා..”
දුරකථනයේ අනෙක් අන්තයේ උන් පුද්ගලයා ද නිහඬව සිටියේ නැත.
“ඔයා ඔයාගේ නීතිඥයා එක කතා කරල බලන්න නඩුවක් දාන්න ඉඩ තියෙනවද කියල. ඔයාට පෞද්ගලිකත්වය රැක ගැනීම කියලා අයිතිවාසිකමක් නෑ. මොකද ඔයා ප්‍රසිද්ධ චරිතයක් ගර්ටෲඩ් මික්ස් කියලා තියෙන හැටියට ඔයා නියම වර්ණවත් චරිතයක්…”
ahasata hiniman
the stars shine down – sidney sheldon
පරිවර්තනය: දිල්හානි වික්‍රමරත්න
pages 456
| Weight | .510 kg |
|---|
