Cart

Best Seller

අසිරිමත් සිතක අසිරිය

Availability: In stock

Rs. 585

The magic of thinking big – Dr.David Joseph Sehwartz

අනුවාදය : ගාමිණී කුමාර විතාන – Gamini Kumara Withana

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya grantha kendraya

ඉන්දියානු නිදහසේ පියා ‘බාපු’ යන සුරතල් නාමයෙන් හැඳින්වූ මහත්මා ගාන්ධිතුමා දෛනිකව භාවනාව සහ නිහඬ බව පුරුදු පුහුණු කිරීමෙන් සිය චිත්ත ශක්තිය දියුණු ලෙස වර්ධනය කරගත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. හෙතෙම දිනපතා උදෑසන සමාධිගතව භාවනානුයෝගී ව සිටියේ ය . ඔහුගේ දවස අති කාර්යබහුල දවසකි . කතා කිරීමත් අනුන්ට සවන් දීමත් අතිශය වෙහෙසකර විය . සෑම සිකුරාදාවකම හෙතෙම නිහඬ විය.  කතා කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමීය. එදිනට අමුත්තන්ගේ පැමිණීම අඩු විය. සෑම සතියකම සිකුරාදා සිය මනස සුවපත් කර ගැනීමටත් නැවුම් ශක්තියෙන් මනස පුරවා ගැනීමටත් ගාන්ධිතුමාට හැකිවිය. ඔබත් දෛනික නිහඬ පැයක් වෙන්කරන්න . විශ්වයේ අපරිමිත බලය සමග එකතුවන්න තමාගේ විශිෂ්ට චින්තන බලයට සවන් දෙන්න .  සිදුවන වෙනස අත්විඳින්න.

Quantity :
Compare

Weight .407 kg
Loading...