Best Seller

අසම සම ජීවිතයක්

Availability: In stock

Original price was: Rs. 1,700.Current price is: Rs. 1,530.

 අසමසම ජීවිතයක් තුළින් ඔබ වෙත ගෙන එන්නේ මෑත කාලය තුළ දී යුරෝපය, උතුරු ඇමරිකාව ප්‍රමුඛ බටහිරින් බිහි වූ අලුත්ම පොත පත අතරින් තෝරා ගත් දැනුම් දෝතකි.
මෙම කෘතියෙහි මුල් පරිච්ඡේද ගලා යන්නේ ජීව ලෝකයේ සම්භවය සහ මානව ඉතිහාසය හරහා ඔබේ ජීවිතයේ මූලාරම්භය සම්බන්ධයෙන් වෙනස් කියව්මක් ඔබ වෙත සමීප කරවීම සඳහාය. ජීවිතය සහ ලෝකය දෙස නව මානයකින් බැලීමට උපකාර වන තොරතුරු සහ ක්‍රමවේදයන් වෙනුවෙන් තවත් පරිච්ඡේද ගණනාවක් එක් කර ඇත. අවසන් පරිච්ඡේද කිහිපය වෙන් කර ඇත්තේ ඔබේම පෞද්ගලික අනන්‍යතාවය තුළ ඇති අසමසම ස්වභාවය වෙත ඔබ කැඳවා ගෙන යමින් ඔබේ ජීවිතයේ යහපත් වෙහසක් ඇති කරනු පිණිසය.
Quantity :
Compare
 asama sama jeevithayak
pages 451
saman kalu arachchi
Weight .350 kg
Loading...