Asanaga wasi
කතෘ : දර්ශනා ශම්මි විජේතිලක
ප්රකාශනය : සුසර ප්‍රකාශකයෝ
2018 රාජ්‍ය සාහිත්‍ය සම්මානය – හොදම නවකතාව කතාව සඳහා නිර්දේශිත
2018 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය – හොඳම නවකතාව සඳහා නිර්දේශිත
ස්වර්ණ පුස්තක සම්මානය 2018 අවසාන වටය සඳහා නිර්දේශිත
ආලත්ති අම්මා නිසොල්මනේ ඔලුව පහත් කරගෙන හිටිය .පාං එළියට පිටුපාලා නිසා හෙවනැල්ල වැටිල බිත්තියට .ආලත්ති අම්මා ගේගෙ නිකටෙන් අල්ලලා බිත්තිය පැත්තට හැරෙව්වා ම තමයි දැක්කෙ හෙවනැලි දෙක නියපොත්තෙන් බිත්තියේ ඇදලා .දඟකාරකමක් කළ පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නවා .තමාගේ හිතේ ඇති පාර පාර තියෙන දුක බය ගැන වගක්වත් නැහැ .ආලත්ති අම්මා හිතුවේ කෙළින්ම කතාකරන්න ඕනය කියලා .
මහත්තයා … අපි දෙන්නම එකතුවෙලා වැරැද්දක් කළා. මම කසාද බැදලා දීගේ ඇරුණු ගෑනියෙක් නිසා ඒ වැරැද්ද මට මහත්තයා පිටින් දමන්න බැහැ .දැන් මට මහත්තයව එළවන්නත් බැහැ .තියාගන්නත් බැහැ . ඒත් මට මහත්තයව මේ ගෙදර වහං කරගෙන ඉන්න බැහැ .
Asanaga wasi
කතෘ : දර්ශනා ශම්මි විජේතිලක
ප්රකාශනය : සුසර ප්‍රකාශකයෝ
2018 රාජ්‍ය සාහිත්‍ය සම්මානය – හොදම නවකතාව කතාව සඳහා නිර්දේශිත
2018 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය – හොඳම නවකතාව සඳහා නිර්දේශිත
ස්වර්ණ පුස්තක සම්මානය 2018 අවසාන වටය සඳහා නිර්දේශිත
| Weight | .505 kg |
|---|