Best Seller

අසකුසාවේ රතු කල්ලිය

Availability: In stock

Original price was: Rs. 950.Current price is: Rs. 807.

අතීතයේ “ඊඩෝ” නමින් හැඳින්වුන ජපානයේ අගනුවර 1868 වර්ෂයේ දී  ටෝකියෝ නමින් නම් කොට ජපාන අධිරාජ්‍යයේ අගනුවර බවට පත් කරන ලදී.ඒ වන විට අසකුසා  ප්‍රදේශය අගනුවරට ඇතුළත් වූ කොටසක් නොවී ය. එහෙත් එහි පැවති කැනන් ආරාමය ආශ්‍රිතව එය සංචාරක මධ්‍යස්ථානයක් ව පැවැතියේ ය.ගණිකා නිවාස සහ විවිධ විනෝදාංශ සහිතව එය බහුල ලෙස දේශීය මෙන්ම විදේශිකයන්ද විනෝද වීම සඳහා පැමිණි ස්ථානයක් විය.1923 මහා භූමි කම්පාවෙන් පසු ව ටෝකියෝව ප්‍රතිනිර්මාණය කිරීමේ දී අසකුසා ප්‍රදේශය ද ටෝකියෝවේ ම කොටසක් බවට පත් වූ අතර, එය ජපානයේ විනෝදය සපයන ප්‍රධාන ස්ථානයක් බවට පත් විය.ටෝකියෝවේ අතිශය චමත්කාර ජනක උද්යෝගිමත් හා ප්‍රාණවත් ම ප්‍රදේශය අසකුසාව විය. විනෝදය පිණිස අවශ්‍ය සියලු දෙයින් අසකුසා ප්‍රදේශය සම්පූර්ණ වී තිබුණ.සංචාරකයන් මෙන්ම හොරුන්, තක්කඩියන් දාමරිකයන්, ගණිකාවන් ආදී විවිධ දුරාචාර කල්ලි සියල්ල එහි තිබිණ.මෙහි දිගහැරෙන්නේ එහි එක් පැතිකඩකි.

Quantity :
Compare

asakusawe rathu kalliya

පරිවර්තනය : විමලදාස සමරසිංහ
The scarlet gang of Asakusa – Yasunari Kawabata

215 pages

Weight .200 kg
Loading...