Best Seller

අවසාන රාත්‍රිය

Availability: Out of stock

Original price was: Rs. 650.Current price is: Rs. 585.

ඇමරිකා රජයේ ඉහළ මට්ටමේ ඇති රහසෙ ලෙස පවත්වාගෙන යනු ලබන ලෝකයේ ආරක්ෂාවට තර්ජනයක් වන ගැහැණු , පිරිමි අයගේ නාම ලේඛනය “ඝාතන ලේඛනය” ලෙස හැඳින්වේ . මෙම ලේඛනයේ මුලට පැමිණ සිටියේ අනන්‍යතාවය සොයා ගත නොහැකි වන ලෙස තම දේශන මගින් බටහිර ඉහළ පෙළේ පුද්ගලයන් දෙවියන්ගේ නාමයෙන් ඝාතනය කිරීමට අණ කරන අන්තවාදී ආගමික දේශකයෙකි .මෙසේ ආගමේ නාමයෙන් කරනු ලබන ඝාතන ඇමරිකාවේ ,බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ වැඩි වන විට මෙම පණිවුඩය නිකුත් කෙරිණි “මොහු හඳුනාගෙන ,සිටින තැන සොයාගෙන වහාම ඉවත් කර දමන්න “

Out of stock

Compare

Awasana rathriya

The kill list – Frederick Forsyth

පරිවර්තනය : ආනන්ද සෙල්ලහේවා

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – sooriya publishers

 

Weight .550 kg
Loading...