Cart

Best Seller

අවසාන රාත්‍රිය

Availability: In stock

Rs. 585

ඇමරිකා රජයේ ඉහළ මට්ටමේ ඇති රහසෙ ලෙස පවත්වාගෙන යනු ලබන ලෝකයේ ආරක්ෂාවට තර්ජනයක් වන ගැහැණු , පිරිමි අයගේ නාම ලේඛනය “ඝාතන ලේඛනය” ලෙස හැඳින්වේ . මෙම ලේඛනයේ මුලට පැමිණ සිටියේ අනන්‍යතාවය සොයා ගත නොහැකි වන ලෙස තම දේශන මගින් බටහිර ඉහළ පෙළේ පුද්ගලයන් දෙවියන්ගේ නාමයෙන් ඝාතනය කිරීමට අණ කරන අන්තවාදී ආගමික දේශකයෙකි .මෙසේ ආගමේ නාමයෙන් කරනු ලබන ඝාතන ඇමරිකාවේ ,බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ වැඩි වන විට මෙම පණිවුඩය නිකුත් කෙරිණි “මොහු හඳුනාගෙන ,සිටින තැන සොයාගෙන වහාම ඉවත් කර දමන්න “

Quantity :
Compare

Awasana rathriya

The kill list – Frederick Forsyth

පරිවර්තනය : ආනන්ද සෙල්ලහේවා

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – sooriya publishers

 

Weight .550 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අවසාන රාත්‍රිය”

Your email address will not be published. Required fields are marked *

Loading...