Best Seller

අලුත් වීරයෙක්

Availability: In stock

Original price was: Rs. 450.Current price is: Rs. 360.

1944 ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරය නාසි හමුදාවේ පාලනයට නතු විය. ඉතාලියානු දේශප්‍රේමී සටන් ව්‍යාපාරය සිය බලාපොරොත්තු අත නොහැර සටන් කළේය. දහතුන් වියැති පාවුලෝ සහ ඔහුගේ සහෝදරිය  කොන්ස්ටැන්සාද නාසි පාලනයට විරුද්ධව තම සටන ගෙන ගියහ.ජර්මන් හමුදාවෙන් පැන යන දේශප්‍රේමී යුද සිරකරුවන් සඟවාගෙන උදව් කිරීමට ඔවුන්ගේ මවට සිදුවන විට ඔවුන් දෙදෙනාටද එහි කොටසක් පැවරෙයි. ජර්මානු පාලනයට එරෙහිව සටන් කිරීමට දෙදෙනාටම අවශ්‍ය වුවද මේ සහෝදරයාටත් සහෝදරියටත් බයිසිකලයක් පමණක් ඇතැතිව මහා හමුදාවකට එරෙහිව කුමක් කළ හැකිද?

Quantity :
Compare

aluth weerayek

පරිවර්තනය රශ්මික මණ්ඩාවල

Hero on a Bicycle – Shirley Hughes

pages 166

Weight .100 kg
Loading...