Cart

Best Seller

අරණකට පෙම් බැඳ

Availability: In stock

Rs. 960

මිනිසා සහ පරිසරය අතර තිබෙන්නා වූ ආධ්‍යාත්මික සම්බන්ධතාව හා එහි අසිරිය සම්පූර්ණ අයුරින්ද ළගන්නා සුළු රිද්මයකින් ද මේ ගද්‍ය කාව්‍යයෙන් වර්ණිතය.

විභූතිභූෂණ සිංහල පාඨකයා අභිමුවට පැමිණියේ මාවතේ ගීතය අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය නම් වූ නවකතාත්‍රයෙනි මේ කෘති සිංහලයට නැගූ චින්තා ලක්ෂ්මි සිංහආරච්ච්ගේ විශිෂ්ට පරිවර්තනයක් ලෙස අරණකට පෙම් බැඳ හැඳින්විය හැක

Quantity :
Compare

Aranakata pem bada

විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය

වංග බසින් සිංහලයට : චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

 

Weight .304 kg
Loading...