amuthu ladaki aa
පරිවර්තනය රශ්මික මණ්ඩාවල
Sayaka Murata – Convenience store women
pages 127
කෙයිකෝ සමාජයට ගැලපෙන්නේ නැත. ඇයට වයස තිස් එකකි. ඇයට කිසිදාක පෙම්වතෙක් හිඳ නැත වසර දහඅටක් පුරා ඇය එකම සිල්ලර වෙළඳ සලක සේවය කරන්නීය. ඇයට හොඳ රැකියාවක් ලැබෙතැයි ඇගේ දෙමව්පියෝ ප්‍රාර්ථනා කරති. ඇය විවාහ නොවන්නේ මන්දැයි ඇගේ මිතුරෝ කල්පනා කරති. එනමුදු තමාව සතුටට පත්කරන්නේ කුමක්දැයි කෙයිකෝ දැන සිටියාය. සිල්ලර තමාව ඉවත් කරගන්නට ඇය කිසිවෙකුට ඉඩ නොදුන්නාය.
amuthu ladaki aa
පරිවර්තනය රශ්මික මණ්ඩාවල
Sayaka Murata – Convenience store women
pages 127
Weight | .100 kg |
---|