Best Seller

අභිරහස් සොහොයුරියෝ

Availability: In stock

Original price was: Rs. 500.Current price is: Rs. 400.

වෙඩි පහරට ලක්ව අභිරහස් ආකාරයෙන් මියගිය ආතර් ඩෲස් පිරිමියෙකු නොව කාන්තාවක බව හෙළි වෙද්දී සියල්ල උඩු යටකුරු වූ බවක් රහස් පරීක්ෂකවරිය ලෙස්ලි මෝගන් ට හැඟී යයි.
එම මනුෂ්ය ඝාතනයට පීටර්ගේ ඇති සම්බන්ධය කුමක්ද?
පීටර් සහ රේතම් ආර්යාව මැදට ලෙස්ලි මෝගන් පැමිණීම ප්රේම ත්රිකෝණයක ආරම්භයක්ද?
කුඩා එළිසබෙත් පීටර් හට එතරම් ආදරයක් දක්වන්නේ මන්ද?
එලෙසබෙත් ගේ උපත ආතර් ඩෲස් ගේ මරණය හා සම්බන්ධද?
Quantity :
Compare

abirahas soyuriyo

එඩ්ගාර් වලස් අභිරහස් කතා – 02

පරිවර්තනය : කුමාර සිරිවර්ධන

Weight .200 kg
Loading...