Cart

Best Seller

අපේ ගම මාතර

Availability: In stock

Rs. 240

මේ පුංචි ශ්‍රී ලංකාව තුළ එකිනෙකට වෙනස් භාෂා රටාවන් , ආහාර රටාවන් මෙන්ම එකිනෙකට වෙනස් වූ සිරිත් විරිත්  බොහොමයක් පවතිනවා .

කොළඹින් පිටත්ව ටිකෙන් ටික රට ඇතුලටත් මුහුදුබඩ පළාත් වලටත් පිවිසෙන ඔබට මෙම වෙනස්කම් පැහැදිලිව දක්නට  ඇතුවාට සැකයක් නැහැ .

සමරසිංහ ගුණසේකර මහතා විසින් රචිත “අපේ ගම මාතර”  කෘතිය කියවන ඔබට සැබැවින්ම මාතරටම ආවේණික වූ භාෂා රටාවත්, ආහාර සංස්කෘතීන් වගේම සිරිත් විරිත් පිළිබඳ සරල පැහැදිලිව අවබෝධයක්  ලබා ගන්නට පුළුවන්
අපේ මාතර ඇත්තන්ගේ හපන්කම් , මෝඩකම් වගේම පුරසාරම් ඇතුළත් මේ අපූරු කුඩා කෘතිය කියවිය යුතුම පොතක්.
******************************************************
මාතර ගස්ලබු නැත .මාතක ගස් වල තිබෙන්නේ පැපොල් ය .ලබු හැදෙන්නේ වැල්වල ය .

ගස් වල හැදෙන දිවුල් මාතර අයට ජූලිය .කිතුල් පැණි පදමට හදාගත් ජූල් කිරි වලට කැකුළු හාල් බත් ටිකක් දමා ගත්තහම වෙන මොනවත් ඕනෑ නැති විත්තිය මාතර මිනිස්සු දනිති  .
උපුටා ගැනීම පිටු අංක 16

Quantity :
Compare

Ape gama mathara

කතෘ : සමරසිංහ ගුණසේකර

ප්‍රකාශනය : සුනෙර ප්‍රකාශකයෝ

 

Weight .175 kg
Loading...