Apuru minisek
පරිවර්තනය : මහින්ද හත්තක
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
Steve jobs – walter Lsaacson
කිසිවෙකුට මරණය අවශ්‍ය නැත දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. අලුත් දේ ඔබයි එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් වියපත්ව ඉවත් කරනු ඇත. එය නාට්‍යෝචිතව දැක්වීම ගැන සමාවන්න එහෙත් එය සත්‍යයයි
Apuru minisek
පරිවර්තනය : මහින්ද හත්තක
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
Steve jobs – walter Lsaacson
| Weight | .300 kg |
|---|