Api kumakata gatemuda
Why mars and venus collide ? John Gray
පරිවර්තනය : ආරියරත්න චන්ද්‍රවංශ
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
පිටු 281
පිරිමිද ගැහැණුද වෙනස් ස්වභාවයන් නැත්තෝ වෙති.එය ඔවුන්ගේ කායික මානසික හා අන් සියලූ අංශ වලද දක්නට ලැබේ.ඒ වෙනස්කම් ඇතිකළ අපේ ජාන එසේම පවතිද්දී, සමාජ වෙනස්කම් සිදුවීම ඉදිරියට යයි නම් ප්‍රතිඵලය වෙන්නේ මොනවාද? මේ නිසා සිදු වූ අධික වැඩ, කායික, මානසික පීඩනය හා කාලය මදි වීම නිසා අපගේ ජීවිත පවත්වා ගන්නේ චිත්තවේගික වූ හා පාලනයෙන් තොර වූ ස්වභාවයෙන් ඉතා අපහසුවෙනි.එහි ප්‍රතිඵල වන්නේ පවුල් සබඳතා බිඳ වැටීමයි. මේ පිළිබඳ මනා අවබෝධයෙන් සහ කම්පනයෙන් යුතුව සහ විනෝදාත්මකව ද කතුවරයා මේ පොත ලියා ඇත. ඒ මන්ද ස්ත්‍රී පුරුෂ අදහස් හුවමාරුව පිලිබඳ ජීවතුන් අතර සිටින ශ්‍රේෂ්ඨතම විද්වතා ජෝන් ග්‍රේ හෙයිනි .
Api kumakata gatemuda
Why mars and venus collide ? John Gray
පරිවර්තනය : ආරියරත්න චන්ද්‍රවංශ
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
පිටු 281
Weight | .322 kg |
---|