aparada vidyawe muladarma 1
මහාචාර්ය නන්දසේන රත්නපාල
අපරාධ සිදුවන්නේ ඇයි? එය නවතාලන්නේ කෙසේද? පොලිසිය උසාවිය බන්ධනාගාර දඬුවම් ක්‍රම හා පුනරුත්ථාපන ක්‍රම කෙතරම් දුරට සාර්ථකද? කියා විද්‍යාත්මක විමසා බැලීමේ පදනම අපරාධ විද්‍යාවයි.
ශ්‍රී ලංකාවට අලුත් විෂයක් වන අපරාධ විද්‍යාව පිළිබඳ සවිස්තරාත්මකව සිංහලෙන් ලියැවුණු පළවෙනි පොත මෙයයි
අපරාධ ගැන උනන්දුව දක්වන නීතිඥයන්ට, අධිකරණ හා සම්බන්ධ අයට, ශිෂ්‍යයන්ට, පොලිසියට සහ සාමාන්‍ය පාඨකයාට මෙය බෙහෙවින් ආධාර වන අත්පොතක් වනු ඇත
Out of stock
aparada vidyawe muladarma 1
මහාචාර්ය නන්දසේන රත්නපාල
| Weight | .300 kg |
|---|