aniyam birundawaru
පරිවර්තනය අනුල ද සිල්වා
Memoirs of a Geisha – Arthur Golden
Memoirs of a Geisha – Arthur Golden
“මගේ බිරිඳ මියගියත් ඈ තවමත් මා තුළ ජීවත් වෙමින් සිටිනවා.”
ඔහු මෙසේ පවසද්දී මා සිටියේ රසම රස සුප් කෝප්පයක් පානය කරමිනි. මොහු පවසන්නාක් මෙන් මා ඇසුරු කළ අයත් මා ඇසුරු කළ මිය ගිය අයත් තවමත් මා තුළ ජීවත් වෙමින් සිටී.නොබූ මෙන්ම සභාපතිතුමා ද මා තුළ ජීවත් වෙමින් සිටී.ඒ අතර මගේ අම්මා, තාත්තා, මෙන්ම අක්කා ද සිටී.
ඔහුගේ කතාබහ ඇසීමෙන් පසු මා අවදි වූයේ ඇඬු කඳුළෙනි. අනතුරුව මම සභාපතිතුමාගේ දෑතින් අල්ලා ගත්තේ ඔහු මිය ගිය පසුවත් මට ඔහු නැතිව ජීවත්විය නොහැකි වේ යැයි සිතමි.
ඇත්ත වශයෙන්ම මේ වනවිට ඔහු මියගොස් ය. එහෙත් ඔහු මගේ මතකය පොහොසත් කරයි. එහෙත් අපේ ජීවිත මුහුදු රැල්ලක් තරම්වත් ස්ථාවර නැතැයි මට සිතේ.
aniyam birundawaru
පරිවර්තනය අනුල ද සිල්වා
Memoirs of a Geisha – Arthur Golden
| Weight | .250 kg |
|---|