Adirajaniya Orchid
Empress Orchid – Anchee Min
පරිවර්තනය – අයෝධ්‍යා වේරගේ – Ayodya Werage
ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers
සුන්දර ගම්බද යුවතියක වන ඕකිඞ් සිය පවුල සමග පීකිං කරා පැමිණෙන්නේ තම පියාගේ දේහය මිහිදන් කිරීමටයි. දිළිඳු බවින් මිරිකුණු තම පවුල රැුක ගැනීම සඳහා අධිරාජයාගේ උප බිරියක ලෙස තහනම් නගරයට යෑමට ඇය එඩිතරව අයදුම් කරයි.
රාජකීය භාර්යාවක බවට පත් වන ඕකිඞ් හට තුන් දහසක් පමණ වන ආර්යාවන් ගේ එකම ස්වාමි පුරුෂයා වන අධිරාජයාගේ ආදරය දිනා ගැනීමටත්, ඊර්ෂ්‍යාකාරී කුමන්ත‍්‍රණවලින් බේරීමටත් සටන් කිරීමට සිදුවෙයි.
රාජකීය භාර්යාවක ලෙස ඇගේ ජීවිතය තමන්ගේ පැවැත්ම පමණක් නොව සමස්ත චීනයේ ම පැවැත්ම උදෙසා සිදුකරන අරගලයක් බවට පත්වෙයි.
Out of stock
Adirajaniya Orchid
Empress Orchid – Anchee Min
පරිවර්තනය – අයෝධ්‍යා වේරගේ – Ayodya Werage
ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers
Weight | .595 kg |
---|