Best Seller

අචිරවතී

Availability: Out of stock

Original price was: Rs. 880.Current price is: Rs. 792.

Achirawathi

කතෘ : ඉන්දුමති ජයසේන – Indumathi jayasena

ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publishers

 

 

 

 

 

Out of stock

Compare
Categories: ,

Achirawathi

කතෘ : ඉන්දුමති ජයසේන – Indumathi jayasena

ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ – Muses publishers

සැකකටයුතු කළු පැහැති අවුඩි රථයක් පැමිණෙන තුරු ද මග රැක සිටි යුධ හමුදා බාධකයට එම රථ දැකගන්නට ලැබුණේ තොරතුරු ලැබී පැය තුනකටත් පසුය .  ඒ වාහනය නවතන  ලෙසට සන් කළ යුධ හමුදා පිරිස දුටු හැටියේ රථයේ සිටින්නට අනතුර ඉව වැටුණි. මෙතෙක් පසු වූ  හමුදා හා පොලිස් බාධක අනෙක් සෑම වාහනයක්ම නවත්තන විදිහක් තිබුණේ ය ඔවුන් විශාල පිරිසක් රථය වෙත ගිනි අවි  අමෝරා ගෙන සිටින්නේ ඇතුළත සිටින පිරිස නොඅනුමානව දන්නා පරිදි ය .

 

 

Weight .642 kg
Loading...