Cart

Best Seller

අකාල අහස

Availability: In stock

Rs. 1,232

2023 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත  කෘතියකි

අකාල අහස  – දීප්ති මංගලා රාජපක්ෂ

“මහ පොළොවේ අයිතිය ඉල්ලලා මිනිස්සු සටන් කරනවා. එක එක්කෙනා මරා ගන්නවා. තවත් කොටසක් බලය නැති වෙයි කියලා තියෙන බයට අහුවෙන කෙනාව මර මරා බලය රැකගන්න උත්සාහ කරනවා. හැමදාම අසාධාරණයට ලක් වෙච්ච මිනිස්සු කොටසක් කවදත් මේ රටේ හිටියා”

-ඔසද-

“ගඟ සංසුන් වෙන කොටත්, රළු වෙනකොටත් මට ඒක කලින්ම දැනුනා. ඒත් දැන් ගඟ වෙනස් වෙලා රාළහාමී.. ගඟට වුනත් දරාගන්න බැරි තරම් කතා ගඟේ පා වෙලා යනවා”

-කාසිම්-

Quantity :
Compare

Akala ahasa

කතෘ : දීප්ති මංගලා රාජපක්ෂ

ප්‍රකාශනය : සීමාසහිත ඇස් ගොඩගේ සහ සහෝදරයෝ පුද්ගලික සමාගම

පිටු 296

 

Weight .335 kg
Loading...